මං මේ ලියන පේලි පහ හය ලියන භාෂාවෙන් නෙවෙයි කියන එහෙමත් නැත්තම් කතා කරන භාෂාවෙන් ලියන්නම්.... ok
Enyway........ මේ "enyway" කියන වචනෙ Sachndra Sir ගේ කටෙන් වැඩිපුරම කියවෙන වචනයන්ගෙන් එකකි...මං සර් ව මුලින් ම දැක්කෙ IJTS එක විසින් සංවිධානය කරපු seminar මුලින්ම සහභාගී වුන දවසක.
ඉන් පසු PCJT Training Program එකේ පලමු මාස 2 සර් ගේ අනුදැනුම් යටතේ ඉගෙනගැනීමට සිදු විය... කේසේ හො මම සිතන අන්දමට Sachndra sir කියන කෙනා වචනයෙන් විස්තර කරල ඉවර කරන්න බැ...
No comments:
Post a Comment