Tuesday, July 12, 2011
මං මේ ලියන පේලි පහ හය ලියන භාෂාවෙන් නෙවෙයි කියන එහෙමත් නැත්තම් කතා කරන භාෂාවෙන් ලියන්නම්.... ok
Enyway........ මේ "enyway" කියන වචනෙ Sachndra Sir ගේ කටෙන් වැඩිපුරම කියවෙන වචනයන්ගෙන් එකකි...මං සර් ව මුලින් ම දැක්කෙ IJTS එක විසින් සංවිධානය කරපු seminar මුලින්ම සහභාගී වුන දවසක.
ඉන් පසු PCJT Training Program එකේ පලමු මාස 2 සර් ගේ අනුදැනුම් යටතේ ඉගෙනගැනීමට සිදු විය... කේසේ හො මම සිතන අන්දමට Sachndra sir කියන කෙනා වචනයෙන් විස්තර කරල ඉවර කරන්න බැ...

මූලික තොරතුරු
සම්පූර්ණ නම - සචින්ද්‍ර කරුණාතිලක
වයස - අවුරුදු 24
පාසල - රාජකීය විද්‍යාලය
IJTS තුල කාර්යයභාරය - IJTS හී Lecturer කෙනෙක් හැටියට
සේවය කරන අතර JAVA FORCE හී
Marshal Field ධූරය ද මෙතුමා විසින්
හොබවයි.
Kavindu Privishan Perera
PCJT 33
Subscribe to:
Posts (Atom)